A SAY FROM SDR PACKEERALLY ABOUT මැලේවරුගේ අභිමානය DIGNITY OF THE MALAYS

මේම ලිපිය කෘතගුණ පළකිරිමක් මිසක වැරදිපේන්වා දිමක් නොවේ....

මැලේවරුගේ අභිමානය

පළමුව කතෘතුමන් EDWAD CHANDRASIRI හට මාගේ ස්තුතිය පුදකරසිටිමි.
රචකයා මැලේවරුන්ගේ ඉතිහාසය පිලිබදව හුවා දක්ව අති කරුනු ඉතා අගේකොට සලකමි.හේළ රජ දිනයේ සිට මේතේක් කළක ඉතිහාසය "මැලේවරුගේ අභිමානය" යන මැයේන් ලංකික අපවේත ලබාදිම පිලිබදව අඩබර වේමි.

නමුත් .....
මෑත ඉතිහාසයේ මැලේ ප්රජාව වේනුවෙන් යම් කිසි මෙහේවරක් කරන SRI LANKA MALAY YOUTH යනසමජිකයන් ගැන නාමිකව LATHUFAN MARJAN, MONNA ISMAIL,IMAAD MARSO, ect…. සාහා “YOUNG MELAYU FACEBOOK GROUP “ තම ජාතියේ භාෂාව මළ භසක් නෝකිරිමට වෙරදරන,එය වෙනුවෙන් තම කාළය මිඩන්ගු කොට යම්කිසි මේහේවරක් ඉටුකිරිමලා වේරදරන IMRAN CASSEER සාහා ඔහුගේ සගයින් සමග කරන්නාවු මහගු මේහේවර ගැන ලියවි නොතිබිම කණගාටුවට කරුණකි.

මෝවුන් ගේ මේ අනගි මෙහේවර ,අප වැඩිහිටියන් වශයෙන් අගයකෝට සැලකිය යුතුයි..
ඔවුන්ව දිරිගැන්විය යුතුයි.......
ළංකිකයන් වශයේන් මොඋන් තම ජාතිය වේනුවෙන් කරන්නාවු මේහේවර අගය කරමු.


This is to appreciate but not to criticize

මැලේවරුගේ අභිමානය (Dignity of the Malays)

First and foremost I would like to add my sincere thanks to the author Mr. EDWAD CHANDRASIRI for writing a book regarding the Malay history and the present situation of Malays under the heading of “DIGNITY OF MALAYS”.
BUT…….
Its downhearted when reading this book. It has been not mention about the youth who grapple to bring up the language.

Eg: 1. The Sri Lankan Malay youth Association (SLMYA). As the members of the Malay youth namely mr.Lathufan Marjan, Mona Ismail,Imaad Marsoo ect. Struggle to bring up the unity among the Malays in our community within our new generation were not appreciated. 

2. THE MOST FAMOUSE Facebook based group “YOUNG MELAYU” by: Imran caseer and his group are struggling to bring up the Malay language which supposed to be a DEAD LANGUAGE in future were not appreciated.

All these things are running by them under a pressure with their overload work, their precious time are used in and are using to do a community work under the name of SRI LANKAN MALAYS.

*People let’s appreciate them as the ELDERS of the Community
*Let’s give hand them to boom.
Let’s stand As one
Jazakallah.

Reviewer: Sdr. Imbran PackeerAlly


Share on Google Plus

SHARE: Someone You Know Needs to Hear This

------------------------------------